ආදායම් බදු සංශෝධන ජනවාරි පළමු වනදා සිට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
20

ආදායම් බදු සංශෝධන ජනවාරි පළමු වනදා සිට

ආදායම් බදු සංශෝධන ජනවාරි පළමු වනදා සිට

දේශීය ආදායම් සංශෝධන පනතට අදාළ බදු සංශෝධන එම පනතේ විධිවිධානවලට අනුව ජනවාරි  01 වන දින සිට ක්‍රියාත්මක වන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

 

ඊයේ (19) දිනයේ කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් එම පනත් කෙටුම්පතට සහතිකය සටහන් කිරීමත් සමඟ එම පනත නීති පද්ධතියට එක් විය.

 

දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත සඳහා වූ විවාදය පසුගිය 09 වනදා විවාදයට ගත් අතර එහි දී ඊට පක්ෂව ඡන්ද 83ක් ද විපක්ෂව ඡන්ද 41ක් ද ලැබී තිබුණි.

 

views

234 Views

Comments

arrow-up