JUL
22
ණය පොලී අනුපාත පහත දමන්න මහ බැංකුව කියයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍ර ලාභී සියලුම බැංකු වෙත විශේෂ දැනුම්දීමක් කර තිබේ.
ප්‍රතිපත්ති පොලී අනුපාත අඩුකිරීමට සාපේක්ෂව සියලු ණය පොලී අනුපාතද පහත දැමීමට වහා පියවර ගන්නා ලෙසට එහි සඳහන් වේ.
මහ බැංකුව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එලෙස ණය පොලි අනුපාත ප්‍රමාණවත් ලෙස පහත නොදමන්නේ නම් හෝ ඒ සඳහා ප්‍රමාදවන්නේ නම් ඒ සම්බන්ධයෙන් මහ බැංකුවට පරිපාලනමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවිය හැකි බව අවධාරණය කරන බවය.
402 Views
Comments