මස් කන හාවා
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
17

මස් කන හාවා

මස් කන හාවා

ගල්ගමුව වන්නිකුඩාවැව ප්‍රදේශයේ පදිංචි ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යාඥ දේශමාන්‍ය කවීෂ ගජනායක මහතා සුරතලේට ඇති කරන හා පැටියා කැරට්, තක්කාලි, සහ කොල වර්ග අනුභව කරන අතර දින කීහිපයක පටන් කුකුල් මස් අනුභවයට පුරුදු වී තිබේ. 

 

 

මෙම පැටියා දැනට කුවේට් රාජ්‍යයේ වෙසෙන අතර එම රට⁣හි ශාක වර්ග සොයා ගැනීමට ඇති අපහසුව නිසා වරක් කුකුල් මස් ලබා දීමට උත්සහ කර ඇත. එහීදි කිසිදු පැකිලීමකින් තොරව හාවා මස් අනුභව කර තිබේ. 

 


 
මේ වන විට දිනපතා හාවා මස් අනුභවයට පුරුදුව ඇති බව ඔහු තවදුරටත් සඳහන් කලේය

views

441 Views

Comments

arrow-up