කොරෝනා අස්සේ ලෝකයෙන් වඳවී ගිය ඉපැරණි ක්ෂීරපායී සතුන් 60ක් මතුවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
28

කොරෝනා අස්සේ ලෝකයෙන් වඳවී ගිය ඉපැරණි ක්ෂීරපායී සතුන් 60ක් මතුවෙයි

කොරෝනා අස්සේ ලෝකයෙන් වඳවී ගිය ඉපැරණි ක්ෂීරපායී සතුන් 60ක් මතුවෙයි

මෙක්සිකෝ නගර ආසන්නයේ කරන ලද කැනීමකින් ඉපැරණි ක්ෂීරපායී සතුන් 60 දෙනෙකුගේ අස්ථි කොටස් සොයා ගැනීමට පුරා විද්‍යාඥයන් සමත් වී තිබෙනවා.

 

මෙම සතුන් රංචුවක් වශයෙන් සිටි අවස්ථාවකදී මිය ගොස් ඇති බවයි පුරා විද්‍යාඥයන් සඳහන් කළේ.

 

ඔවුන් අදාළ ස්ථානයේ පැවති විලක මඩෙහි එරී මිය ගොස් ඇති බවට පුරා විද්‍යාඥයින් විශ්වාස කරනවා.

 

පූර්ව ඓතිහාසික යුගයට අයත් මෙම අස්ථි කොටස් වසර ලක්ෂ 26 ක් දක්වා වඩා පැරණි බවයි විශ්වාස කෙරෙන්නේ.

 

 

 

 

 

 

 

views

744 Views

Comments

arrow-up