කොල්ලුපිටියේ සුපිරි තායි ගණිකා මධ්‍යස්ථානයක් වටලයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
13

කොල්ලුපිටියේ සුපිරි තායි ගණිකා මධ්‍යස්ථානයක් වටලයි

කොල්ලුපිටියේ සුපිරි තායි ගණිකා මධ්‍යස්ථානයක් වටලයි

සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වා ගෙන ගිය සුපිරි තායි ගණිකා මධ්‍යස්ථානයක් වලාන දූෂණ මර්ධන ඒකකය වටලා තිබේ.

 

 

එහිදී එහි ගණිකා වෘත්තියේ නියැලුණු තායි ජාතක තරුණියන් දෙදෙනෙකු සහ මෙරට තරුණියන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

 

 

මොවුන් රුපියල් 10000 සිට 30000 දක්වා අළෙවි වී ඇති බවත් හෙළිව තිබේ.ව්‍යාපාරිකයින් බොහෝ දෙනෙකු මෙහි පැමිණෙන බවත් පොලිසිය වෙත තොරතුරු ලැබී තිබේ.

 

 

කෙසේ නමුත් සැකකාර තායි තරුණියන් හට ඉංග්‍රීසි භාෂාව නොතේරෙන හෙයින් තායිලන්ත තානාපති කාර්යාලයෙන් භාෂා පරිවර්තයෙකු ගෙන ඒම සඳහා පොලිසිය කටයුතු කරමින් සිටි.a

views

414 Views

Comments

arrow-up