ගෝඨාගෝ ගමට ගංජා ප්‍රේමින් පැමිණෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
20

ගෝඨාගෝ ගමට ගංජා ප්‍රේමින් පැමිණෙයි

ගෝඨාගෝ ගමට ගංජා ප්‍රේමින් පැමිණෙයි

කංසා නීතිගත කරන ලෙස ඉල්ලමින් පිරිසක් මේ වන විට ගාලු මුවදොර පැවැත්වෙන විරෝධතාවයට එක්ව කදවුරු බැදගෙන සිටිනවා.

 

 

එම පිරිස ඉල්ලා සිටින්නේ පරදේශීන් පැනවූ කංසා තහනම ඉවත්කර ජාතික සෞඛ්‍ය සහ ආර්ථිකය ගොඩනගන ලෙසයි.

 

 

ඔවුන් මේ වන විට එම ස්ථානයේ කූඩාරමක්ද සාදාගෙන තම ඉල්ලීම් සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් සිටිනවා.

views

624 Views

Comments

arrow-up