දිස්ත්‍රික්ක තුනකට නාය යාම් පිළිබඳ අවදානම් නිවේදන
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
20

දිස්ත්‍රික්ක තුනකට නාය යාම් පිළිබඳ අවදානම් නිවේදන

දිස්ත්‍රික්ක තුනකට නාය යාම් පිළිබඳ අවදානම් නිවේදන

පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නාය යාමේ අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා.

 

අද පස්වරු තුනේ සිට හෙට පස්වරු 3.00 දක්වා හනුවර නුවරඑළිය සහ මාතලේ යන දිස්ත්‍රික්කවලට නායයාමේ අවදානම් බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කරයි.

 

views

838 Views

Comments

arrow-up