කළුතර නගර සභා සභාපති අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
29

කළුතර නගර සභා සභාපති අත්අඩංගුවට

කළුතර නගර සභා සභාපති අත්අඩංගුවට

කළුතර නගරසභාවේ සභාපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ, කළුතර දකුණ පොලිස් නිලධාරීන් විසින් නිරෝධායනය උල්ලංඝනය කිරීම, අයුතු ජනරාශිය සහ දේපළවලට අලාභ හානි කිරීම සම්බන්ධයෙන් සභාපතිවරයා අත්අඩංගුවට ගත් බවයි.

 

සැකකරු අද කළුතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

views

621 Views

Comments

arrow-up