රන්ජන්ට ඇප

පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමණායක ඇප මත මුදා හැරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ රුපියල් ලක්ෂ 05 ක ශරිර ඇප දෙකක් මතයි.
බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය විසින් ඊයේ (04) දින අත්අඩංගුවට ගනු ලැබූ රන්ජන් රාමණායක මන්ත්‍රිවරයා නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් H.U.K. පැල්පොල මහතා හමුවට ඉදිරිපත් කරනු ලැබුවා.
එහිදී රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මන්ත්‍රීවරයාව මුදා හරින ලෙස අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබූ අතර ඔහුගේ විදෙස් ගමන් තහනම් කරමින් නියෝගයක් නිකුත් කරනු ලැබුවා.
771 Views
Comments