ගම්පහ ප්‍රසිද්ධ ටියුෂන් පන්තියක සිසුවියන්ගේ නිරුවත වීඩියෝ කරලා - ජරා වැඩේ හසුවූ හැටි මෙන්න
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
17

ගම්පහ ප්‍රසිද්ධ ටියුෂන් පන්තියක සිසුවියන්ගේ නිරුවත වීඩියෝ කරලා - ජරා වැඩේ හසුවූ හැටි මෙන්න

ගම්පහ ප්‍රසිද්ධ ටියුෂන් පන්තියක සිසුවියන්ගේ නිරුවත වීඩියෝ කරලා - ජරා වැඩේ හසුවූ හැටි මෙන්න

ගම්පහ නගරයේ  ප්‍රසිද්ධ උපකාරක පන්ති පවත්වන ස්ථානයක කාන්තා වැසිකිලය තුල කැමරාවක් සවිකර තිබියදී සිය දියණිය ඇතුළු තවත් ගැහැණු දරුවන් පිරිසකට හසුවූ බව දැරියකගේ මවක් චෝදනා කරයි.

 

ඇය වැඩිදුරටත් පවසන්නේ මෙම කැමරා සවි කිරීම කලක පටන් සිදුකරගෙන ගොස් ඇති බවට සැක පවතින බැවින් දරුවන් ඉතා පීඩාකාරී තත්ත්වයකට පත්ව ඇති බවයි.

 
ගම්පහ මූලස්ථාන පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්‍ෂණ පවත්වයි.

views

717 Views

Comments

arrow-up