JAN
03
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයටත් කොරෝනා

ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ සේවයන් කීපදෙනකු කොවිඩ් අසාදිත බව හඳුනාගෙන තිබෙනවා. ඒ සමග ක්‍රිකට් මූලස්ථාන පරිශ්‍රයට ඇතුල්වීම සිමාකර ඇති බව වාර්තා වනවා.
මේ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සියලුම සේවයන්ට හෙට (04) දින සිට නැවත දැනුම් දෙන තුරු නිවසේ සිට කාර්යාලයීය කටයුතු කරන ලෙස දැනුම් දී තිබෙනවා
අරුණ
868 Views
Comments