ඇමරිකානු රාජ්‍ය ලේකම් ශවේන්ද්‍ර සිල්වා ගැන කතාකරයි (VIDEO)

නිල සංචාරයක් සදහා ඊයේ මෙරටට පැමිණි ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ මහතා අද(28) උදෑසන කොළඹ කොටුවේ පිහිටි විදේශ කටයුතු අමාත්‍යංශයේදී විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවී ද්විපාර්ශවික සාකච්ජා පැවැත්වූ අතර පසුව අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී විය
මාධ්‍ය හමුවේදී ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා චීනය සම්බන්දයෙන් ප්‍රකාශකලේ ඒකාධිපතියකු ආකාරයෙන් ශ්‍රී ලංකාව සමඟ සබඳතා ගොඩනගා ගැනීමට උත්සහ දරුවත් ඇමරිකාව සහයෝගයෙන් සහ මිත්‍රශීලීව ශ්‍රී ලංකාවට උදව් කිරීමේ අරමුණ ඇතිව සිටින බව ප්‍රකාශ කලා. මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකාවේ යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් පනවා ඇති සංචරණ තහනම පිළිබඳව ප්‍රශ්ණයක් යොමුකල අතර එහිදී රාජ්‍ය ලේකම්වරයා මෙසේ අදහස් පළකලා
යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා හට පනවා ඇති සම්බාධක සම්බන්ධයෙන් අමේරිකාවේ ස්ථාවර වෙනස් කරනවද?යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා හට පනවා ඇති සම්බාධක සම්බන්ධයෙන් අමේරිකාවේ ස්ථාවර වෙනස් කරනවද? 🔴 Full Video - https://youtu.be/nc61T83C5js
Posted by Newshub.lk on Wednesday, October 28, 2020
659 Views
Comments