ජාතික රෝහලේ සේවකයින් තිදෙනෙකුට කොරෝනා - වාට්ටු 02ක් සහ ශල්‍යාගාරයක් වසා දැමේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
10

ජාතික රෝහලේ සේවකයින් තිදෙනෙකුට කොරෝනා - වාට්ටු 02ක් සහ ශල්‍යාගාරයක් වසා දැමේ

ජාතික රෝහලේ සේවකයින් තිදෙනෙකුට කොරෝනා - වාට්ටු 02ක් සහ ශල්‍යාගාරයක් වසා දැමේ

කොළඹ ජාතික රෝහලේ සේවය කරනු ලබන සුළු සේවකයින් තිදෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සෞඛ්‍ය බලධාරීන් තහවුරු කර සිටිනවා. 

 

මෙම සේවකයින් ගැවසුණු වාට්ටු සංකීර්ණ දෙකක් සහ ශල්‍යාගාරයක් මේ වන විට වසා දමා ඇති බවයි සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන්නේ. මේ අතර එම වාට්ටු සහ ශල්‍යාගාරයේ සේවයේ යෙදුනු සියලුම සෞඛ්‍ය අංශ සේවකයින්ව PCR පරීක්ෂණයකට ලක් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇත.

views

654 Views

Comments

arrow-up