කොළඹ මහ නගර සීමාවේ නිරෝධායනයට ලක්ව ඇති මහල් නිවාස පදිංචිකරුවන්ට විශේෂ දැනුම්දීමක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
13

කොළඹ මහ නගර සීමාවේ නිරෝධායනයට ලක්ව ඇති මහල් නිවාස පදිංචිකරුවන්ට විශේෂ දැනුම්දීමක්

කොළඹ මහ නගර සීමාවේ නිරෝධායනයට ලක්ව ඇති මහල් නිවාස පදිංචිකරුවන්ට විශේෂ දැනුම්දීමක්

හුදෙකලා කළ කොළඹ මහල් නිවාසවල දිගුකාලින රෝගවලින් පෙළෙන අයට කොවිඩ් ආසාදනය වීමේ අවදානම වැඩි අතර එහි සංකුලතා ඇතිවීමේ අවධානම වැඩි බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.

 

කොළඹ මහ නගර සභා සිමාවේ නිරෝධායනයට ලක්ව ඇති නාගරික මහල් නිවාස වන මුවදොර උයන, සිරිමුතු උයන, සිරිසඳ සෙවන, රන්දිය උයන, මෙත්සද උයන, මිණිජය සෙවන, රන්මිත් සෙව, සත්හිරු සෙවන සහ NHS මහල් නිවාස මෙලෙස හුදෙකලා කොට ඇත. නිවේදනය පහතින්.....

 

 

 

 

 

views

578 Views

Comments

arrow-up