කොරෝනා රෝගීන් සංඛ්‍යාව 52 දක්වා ඉහළට
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
19

කොරෝනා රෝගීන් සංඛ්‍යාව 52 දක්වා ඉහළට

කොරෝනා රෝගීන් සංඛ්‍යාව 52 දක්වා ඉහළට

මෙරට කොරෝනා වෛරසයෙන් පෙලෙන රෝගීන් සංඛ්‍යාව 52 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කර සිටිනවා. ඊයේ (18) දිනයේදී වෛරසය සම්ප්‍රේෂණය වූ රෝගීන් 11 දෙනෙක් වාර්තා වී ඇත.

 


මේ වන විට රෝහල් ගත කර අධික්ෂණයේ පසුවන මුළු රෝගීන් සංඛ්‍යාව 243ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරන්නේ.

 

views

667 Views

Comments

arrow-up