අද කාලගුණය
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
22

අද කාලගුණය

අද කාලගුණය

නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැක.

 

සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

 

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට ප්‍රමාණවත් පියවර ගන්නා ලෙස සාමාන්‍ය ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

views

657 Views

Comments

arrow-up