200න් 200ම ලබාගත් පහේ හපන්නු 10 ක් !

2020 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ උපරිම ලකුණු සංඛ්‍යාව වන 200/200 ලබාගත් සිසුන් 10 දෙනෙකු මේ වන විට වාර්තා වී තිබෙනවා.
ඒම සිසුන් වන්නේ....
ගාල්ල - සංඝමිත්තා විද්‍යාලයේ සියති විතුම්සා
ඉංගිරිය - සුමනජෝති විද්‍යාලයේ දෙව්ලි යසස්මි
රත්නපුර - ඇහැලියගොඩ ප්‍රාථමික විද්‍යාලයේ සෙනුදි දම්සරා
ඇඹිලිපිටිය - ජනාධිපති විද්‍යාලයේ දොවිඳු චිරන්ජිත්
මරදාන - සහිරා විද්‍යාලයේ ෆර්සාන් මොහොමඩ් අමර්
දිඹුලාගල - සිරිපුර ප්‍රාථමික විද්‍යාලයේ තේනුජ මනුමිත
තවත් සිසුන් 04 දෙනෙකුද ලකුණු 200 ලබාගත් සිසුන් අතර වන බව මේ වනවිට වාර්තා වනවා.
දිස්ත්‍රික්ක අනුව විභාග දෙපාර්තමේන්තුව ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු නිකුත් කර ඇත්තේ මෙසේයි...
879 Views
Comments