සිංහරාජය ඇතුලේ වැව් හදන්න බෑ - UNESCO ව චමල්ට දන්වයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
27

සිංහරාජය ඇතුලේ වැව් හදන්න බෑ - UNESCO ව චමල්ට දන්වයි

සිංහරාජය ඇතුලේ වැව් හදන්න බෑ - UNESCO ව චමල්ට දන්වයි

සිංහරාජ වැසි වනාන්තරය තුළ වැවක් තැනීමට රජය කටයුතු නොකරන බව යුනෙස්කෝ ජාතික ශ්‍රී ලංකා ජාතික කොමිෂන් සභාවේ මහලේකම් ආචාර්ය පුංචිනිලමේ මහතා පැවසීය.

 

ඒ මහතා වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා හමුවී කරුණු පැහැදිලි කර ඇති අතර එම කොන්දේසි වලට යටත්ව  ඉදිරියට යාමට අකමැති වූ අමාත්‍යවරයා විකල්ප සොයා බලන බව පැවසා ඇත.

 

 

views

3639 Views

Comments

arrow-up