රාජ්‍ය බැංකුවකින් ලක්ෂ 683ක් වංචා කළ විශ්‍රාමික සාමාන්‍යාධිකාරිවරිය අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
08

රාජ්‍ය බැංකුවකින් ලක්ෂ 683ක් වංචා කළ විශ්‍රාමික සාමාන්‍යාධිකාරිවරිය අත්අඩංගුවට

රාජ්‍ය බැංකුවකින් ලක්ෂ 683ක් වංචා කළ විශ්‍රාමික සාමාන්‍යාධිකාරිවරිය අත්අඩංගුවට

රජයේ බැංකුවකින් ණය මුදල් ලබාගන්නා අයගේ ලිපි ගොනු මුවාවෙන් ලක්ෂ 683ක් වංචාවකට සහය දැක්වූ විශ්‍රාමික සහකාර සාමාන්‍යාධිකාරිවරියක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි.

 

එම පොලිස් වාර්තාව පහතින්

 

views

277 Views

Comments

arrow-up