JAN
17
ඩ්‍රෝන තහනම ඉවතට

පාස්කු ප‍්‍රහාරයට පසුව රට තුළ ඇතිව තිබුණු අනාරක්ෂිත තත්ත්වය මත, ශ‍්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය මගින් ඩ්‍රෝන යානා ගුවන් ගත කිරීමට පනවා තිබුණු තහනම ඉවත් කර තිබේ.
ඊට අමතරව, කොළඹ නගරයේ සිට, රට අභ්‍යන්තරයට මගීන ප‍්‍රවාහනය කිරීම සදහා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය දේශීය සමාගම්වලට අවසර ලබා දී තිබේ.
630 Views
Comments