රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගංඡා අලෙවි කළ සේවකයෙක් අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
29

රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගංඡා අලෙවි කළ සේවකයෙක් අත්අඩංගුවට

රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ  ගංඡා අලෙවි කළ  සේවකයෙක්  අත්අඩංගුවට

රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී කේරළ ගංඡා අලෙවිකරමින් ජාවාරමක නිරත වු කාර්යාල කාර්ය සහායකවරයෙකු සහ එහි ආරක්ෂක අංශ නිලධාරියෙකු  අත්අඩංගුවට ගෙන තිබෙනවා

 

පසුව එම සැකකරුවන් දෙදෙනා රත්නපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

 

එහිදී ඔවුන් දෙදෙනා අගෝස්තු 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

 

දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාමරයක් තුළ තිබී කේරළ ගංඡා කිලෝ ග්‍රෑම් 150ක් පොලිස් භාරයට ගෙන ඇත.

 

උපාය දූතයෙකු යොදවා සැකකරු අත්අඩංගුවට ගැනීම සිදුකළ බව පොලීසිය පැවසීය.

 

දිර්ඝ කාලයක් පුරා ලේකම් කාර්යාල පරිශ්‍රයේ මෙම ජාවාරම සිදුකර ඇති බවට කරුණු අනාවරණය කර ගෙන තිබේ.

 

views

700 Views

Comments

arrow-up