හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව තවත් පහලට
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
17

හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව තවත් පහලට

හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව තවත් පහලට

ලබන සතියේ සිට හිටපු ජනාධිපතිවරුන්ට ලබාදී ඇති ත්‍රිවිධ හමුදා ආරක්ෂාව ඉවත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

 

ඔවුනට පොලිස් ආරක්ෂාව පමණක් ලබාදෙන බවද සඳහන් කරයි.

views

127 Views

Comments

arrow-up