අඟුලාන පොලිසියට ගම්මුන්ගෙන් ප්‍රහාරයක් - පොලීසියෙන් කඳුළු ගෑස්

අඟුලාන ප්‍රදේශවාසින් හා අඟුලාන පොලීසිය අතර නොසන්සුන්තාවයක් හට ගෙන තිබේ.
පොලිස් ස්ථානය අසළ ට රැස් වු ජනතාව පොලීසිය දෙසට ගල්මුල් ප්‍රහාරයක් එල්ල කර තිබේනවා
පසුව තත්ත්වය පාලනය කිරීම සඳහා අඟුලාන පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේනවා
මේ වන විට තත්ත්වය පාලනය කර ඇති අතර, ප්‍රදේශයට පොලිස් කැරලි මර්දන ඒකක ද කැඳවා තිබේ.
පසුගිය දා, අඟුලාන ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සාක්ෂිකරුවන් දෙදෙනා අද උදෑසන 5ට පමණ පොලිස් නිලධාරින් පිරිසක් පැමිණ, ජීප් රථයකින් රැගෙන ගිය බව පවසමින් පොලිස් ස්ථානය ඉදිරිපිට දී අද ප්‍රදේශවාසීන් පිරිසක් විරෝධතාවක නිරත විය.
689 Views
Comments