NOV
16
වසර 69ක ගුවන් හමුදා ඉතිහාසය අලුත් කළ ගුවන් නියමුවරියන්

වසර 69ක ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉතිහාසයේ පළමුවරට අද (16) නිලධාරිනියන් දෙදෙනෙක් ගුවන් නියමුවරියන් ලෙස අධිකාරීත්ව ලබා තිබේ.
එම උත්සවය පැවතුණේ ත්‍රීකුණාමලය චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේදී ය.
901 Views
Comments