MAY
21
ඊයේ ආසාදිතයන් 3441 ක් - සුවය ලැබූවන් 1165 ක්

ඊයේ (20) දිනයේ දී මෙරටින් Covid 19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 3441 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ සමග මෙරට covid-19 වෛරසය ආසාදනය වූ සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 148 406 ක් දක්වා ඉහළ ගියා.
එමෙන්ම ඊයේ (20) දිනයේ දී Covid-19 ආසාදිතව රෝහල් ගතවී ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයන් 1165 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටවී ගොස් තිබෙනවා. ඒ සමඟ මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව එක් 123 532 ක් දක්වා ඉහළ ගියා.
1258 Views
Comments