පියාට සහ දරුවන් දෙදෙනාට මරු කැඳ වූ මෝටර් රථ අනතුර
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
27

පියාට සහ දරුවන් දෙදෙනාට මරු කැඳ වූ මෝටර් රථ අනතුර

පියාට සහ දරුවන් දෙදෙනාට මරු කැඳ වූ මෝටර් රථ අනතුර

ඊයේ රාත්‍රියේ කිළිනොච්චි පලෛයි ප්‍රදේශයේදී මෝටර් රථයක් සහ ට්‍රක් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් එම මෝටර් රථයේ ගමන් ගත් පියා සහ ඔහුගේ අවුරුදු 9 සහ සහ අවුරුදු 14 යන වයස් වල පසුවන දරුවන් දෙදෙනාද මිය ගොස් තිබෙනවා.

 

ඊයේ දනය තුළ දී පමණක් රිය අනතුරු හේතුවෙන් පුද්ගල මරණ 13 ක් වාර්තා වී තිබෙන බව පොලිසිය පවසනවා.

 

Covid වතාවරණය හේතුවෙන් මෙරට රිය අනතුරු මරණ මේ වසරේ වාර්තා වන්නේ අවම වශයෙන්.

 

නමුත් මේ වසරේ මේ දක්වා 500 කට වැඩි මරණ සංඛ්‍යාවක් රිය අනතුරු හේතුවෙන් සිදු වී තිබෙනවා.

views

855 Views

Comments

arrow-up