OCT
05
ඇඟලුම් ආයතනයේ තවත් පස් දෙනෙකුට කොවිඩ්

මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ සේවය කරන තවත් පස් දෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇතැයි අද පස්වරුවේ තහවුරු වූ බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා පවසයි.
ඒ, අනුව එම නියැදියෙන් මෙතෙක් හඳුනාගෙන ඇති ආසාදිතයන් ගණන 80 කි.
812 Views
Comments