සංචාරය කිරීමට ආරක්ෂිත රටවල් අතරින් 12වන ස්ථානය ශ්‍රී ලංකාවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
16

සංචාරය කිරීමට ආරක්ෂිත රටවල් අතරින් 12වන ස්ථානය ශ්‍රී ලංකාවට

සංචාරය කිරීමට ආරක්ෂිත රටවල් අතරින් 12වන ස්ථානය ශ්‍රී ලංකාවට

සංචාරය කිරීමට ආරක්ෂිත රටවල් අතර දොළොස් වන ස්ථානයට පත්වීමට ශ්‍රී ලංකාව සමත්වී ඇති බව වර්ල්ඩ් පැකසර් වෙබ් අඩවිය ප්‍රකාශ කර සිටිනවා.

ඔවුන් මේ පිළිබඳව අනාවරණය කරගෙන ඇත්තේ සංචාරකයින් සම්බන්ධ කරගනිමින් සිදුකල සමීක්ෂණයක් ඇසුරෙනුයි.

මේ අතර ලංකාවේ සංචාරය කරන්නත් නැරඹිය යුතුම ස්ථානය ලෙස සීගිරිය හඳුන්වාදීමට ද ඔවුන් කටයුතු කර තිබෙනවා.

views

214 Views

Comments

arrow-up