ක්‍රිකට් පිති පහරින් එක්දරු මව මරුට - පහරදුන් සැමියා අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
26

ක්‍රිකට් පිති පහරින් එක්දරු මව මරුට - පහරදුන් සැමියා අත්අඩංගුවට

ක්‍රිකට් පිති පහරින් එක්දරු මව මරුට - පහරදුන් සැමියා අත්අඩංගුවට

ඉන්දීය සරණාගත කඳවුරක් තුල පවුල් ආරවුලක් දුරදිග යෑම හේතුවෙන් ඇති වූ බහින් බස් වීමකදී සිය බිරිඳට ක්‍රිකට් පිත්තකින් පහර දී ඝාතනය කල යාපනයේ පදිංචි පුද්ගලයකු ඉන්දියාවේ සරවනම්පිට්ටි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.


 
මෙසේ පහර කෑමට ලක්ව මියගොස් තිබුණේ 36 හැවිරිදි වී. කවිතා නමැත්තියයි. ඇය සැකකරුගේ දෙවන බිරිඳ වන අතර ඔවුන්ට වයස අවුරුදු 6 ක දරුවෙකුද සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා වල සඳහන්වේ.

 

සැකකරු සිය බිරිඳට ක්‍රිකට් පිත්තකින් පහර දී ඝාතනය සිදුකොට ඇත.

 

ඉන්දියාවේ සරවනම්පිට්ටි පොලිසිය විසින් සිද්ධිට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයක් වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

views

839 Views

Comments

arrow-up