ලෝක ආහාර දිනය අදයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
16

ලෝක ආහාර දිනය අදයි

ලෝක ආහාර දිනය අදයි

ලෝක ආහාර දිනය ඔක්තෝම්බර් 16 වැනි අද දිනට යෙදී තිබෙනවා.

මෙවර එහි තේමාව වී ඇත්තේ කිසිවකු අත නොහරිනු යන්නයි.

1954 වසරේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ආහාර හා කෘෂිකර්ම සංවිධානය හඳුන්වා දීම අනුස්මරණය කිරීම සඳහා මෙලෙස ලෝක ආහාර දිනය නම් කර තිබෙනවා.

views

285 Views

Comments

arrow-up