බේරුවල ,අලුත්ගම හා පයාගල ඇඳිරිනීතිය හෙට ඉවත් කෙරේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
25

බේරුවල ,අලුත්ගම හා පයාගල ඇඳිරිනීතිය හෙට ඉවත් කෙරේ

බේරුවල ,අලුත්ගම හා පයාගල ඇඳිරිනීතිය හෙට ඉවත් කෙරේ

බේරුවල ,අලුත්ගම සහ පයාගල යන පොලිස් බල ප්‍රදේශවලට පැනවූ නිරෝධායන ඇඳිරි නීතිය හෙට(26) දින ඉවත් කිරීමට තීරණය කර තිබේ.


COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරොල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේ, හෙට අලුයම 5.00 ට එය ඉවත් කරන බවයි.

 

views

675 Views

Comments

arrow-up