NOV
30
දුරකථන තහනම් වුවත් බන්ධනාගාර රැඳවියෝ මටත් කථා කරනවා – විෂය භාර රාජ්‍ය ඇමතිනි කියයි

බන්ධනාගාරයේ දුරකථන තහනම් කර තිබුනද රැඳවියන් තවමත් දුරකථනයෙන් තමාව අමතන බව විෂය බාර ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා
මේ බව ඇය ප්‍රකාශ කර සිටියේ අද පැවැත්වෙන පාර්ලිමේන්තු සභා වාරයේදී
784 Views
Comments