තවත් ෆයිසර් මාත්‍රා තොගයක් දිවයිනට
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
06

තවත් ෆයිසර් මාත්‍රා තොගයක් දිවයිනට

තවත් ෆයිසර් මාත්‍රා තොගයක් දිවයිනට

ඇමරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් අද අලුයම කටුනායක ⁣ගුවන්තොටුපලෙන් මෙරටට ලැබී ඇත.

 

 

කොවිඩ් 19 මර්ධන ව්‍යාපෘතිය යටතේ මෙලෙස ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂයක් ලැබී ඇත.

views

697 Views

Comments

arrow-up