ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකුට කොරෝනා

බටහිර ඉන්දීය කොදෙව්හි පැවැත්වීමට නියමිත එක්දින ජාත්‍යන්තර හා විස්සයි-20 ජාත්‍යන්තර තරගාවලිය සඳහා පුහුණු වෙමින් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකුට කොරෝනා වයිරසය අසාදනය වී ඇතැයි වාර්තා වේ
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ කණ්ඩායම් 3 ක් ලෙසින් මෙම ක්‍රීඩකයෝ පුහුණු විම් වල යෙදි සිටි තිබෙනවා .
ආසාදිත ක්‍රීඩකයන් දෙදෙනාම වේග පන්දු යවන්නන් බවද වාර්තා වේ. ආසාදිත ක්‍රීඩකයින් දෙදෙනා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත මාරු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා
ආසාදිත ක්‍රිකට් ක්‍රීඩකයින් සමඟ සම්බන්ධකම් පැවැත්වූ වෙනත් ක්‍රිකට් ක්‍රීඩකයින් හඳුනා ගැනීම සඳහා සෞඛ්‍ය බලධාරීහු සම්බන්ධතා සොයා ගැනීමේ නිරතව සිටිති.
දැනට එංගලන්ත පිල සමග ක්‍රිඩා කරන ශ්‍රි ලංකා කන්ඩයම සමග ආසාදිත ක්‍රිඩකයන් සම්බන්දතා පවත්වා නැති බව වර්තා වේ.
639 Views
Comments