NOV
25
රාජ්‍ය නිලධාරිනියට පහරදුන් ඉංජිනේරුවරයා අත්අඩංගුවට

පලාත්බද මාර්ග සංවර්ධන අධිකාරියේ උඩුගම්පොල කාර්යාලයේ සේවිකාවකට පහර දුන් එම කාර්යාලයේ ඉංජිනේරුවරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දුරකථන අංකයක් ලබාදීමට ප්‍රමාද වූ බව කියමින් මෙම සිදුවීම සිදුවූ බවට වන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුල හුවමරුවිමත් සමග ඒ සම්බන්ධයෙන් සමාජයේ දැඩි අවධානයක් යොමු වී තිබුණා.
දුරකථන අංකය ඉල්ලා සේවිකාවකට පහරදෙන ‘ලොක්කා’
Posted by ආයුබෝ News on Tuesday, November 24, 2020
680 Views
Comments