ඇඳිරි නිතිය මුළුමනින්ම ඉවත් කෙරේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
28

ඇඳිරි නිතිය මුළුමනින්ම ඉවත් කෙරේ

ඇඳිරි නිතිය මුළුමනින්ම ඉවත් කෙරේ

නව කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා පැනවූ ඇඳිරි නිතිය අද (28) සිට ක්‍රියාත්මක වන පරිදි මුළු මනින්ම ඉවත් කිරීමට තීරණය කළ බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිනවා.

 

views

744 Views

Comments

arrow-up