බ්‍රැන්ඩික්ස් ඇඟලුම් සේවකයන් ඇසුරු කළ සියල්ලන් PCR කළ යුතුයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
10

බ්‍රැන්ඩික්ස් ඇඟලුම් සේවකයන් ඇසුරු කළ සියල්ලන් PCR කළ යුතුයි

 බ්‍රැන්ඩික්ස් ඇඟලුම් සේවකයන් ඇසුරු කළ සියල්ලන් PCR කළ යුතුයි

සැප්තැම්බර් 23 වැනිදායින් පසුව මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවයේ නියුතු කිසියම් පුද්ගලයෙක් ඇසුරු කළ හෝ සබඳතා පැවැත්වූ සියලුදෙනා අනිවාර්යෙන් PCR පරීක්ෂණ සඳහා යොමුවිය යුතු බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

 

එම ඇඟලුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිතව හටගත් කොවිඩ් පොකුර 1083ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

එහි බොහෝ සේවකයින් මේ වනවිට PCR පරීක්ෂණ සඳහා මුහුණ දී තිබේ.

views

692 Views

Comments

arrow-up