දුම්රිය ගාස්තු සංශෝධනය වෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
30

දුම්රිය ගාස්තු සංශෝධනය වෙයි

දුම්රිය ගාස්තු සංශෝධනය වෙයි

කලින් වෙන් කර ගත හැකි දුම්රිය ප්‍රවේශපත්‍රවල ගාස්තු සංශෝධනය වි තිබෙනවා.

 

ඉන්ධන මිල ඉහළ යාම සමඟින් බස් ගාස්තුද කිහිප වතාවකදීම අධික ලෙස මිල ඉහළ ගියා.

 

නමුත් එවැනි මොහොතකදීත් දුම්රිය ගාස්තු වැඩිවීමක් සිද්ධ වුණේ නෑ.

 

ඒ හේතුවෙන් බහුතරයක් මඟීන් සිය ගමනාගමන කටයුතු සඳහා දුම්රිය භාවිත කිරීමට පෙළඹුණු බවක් දැක ගැනීමට හැකි වුණා.

 

මේ හේතුව නිසාත් දුම්රිය සේවය දෛනිකව ලබන අධික පාඩුව නිසාත් මෙම ගාස්තු සශෝධනය සිදු කළ බවයි වාර්තා වන්නේ.

 

කෙසේ වෙතත් සාමාන්‍ය දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තු වැඩි වීමක් තවම සිදු වී නෑ.

views

737 Views

Comments

arrow-up