DEC
01
දේශීය අධිකරණයේ නව කඩඉමක් - උපරිමාධිකරණ නව විනිසුරුවරුන් 21ක් දෙනෙකු දිව්රුම් දෙති

මෙරට අධිකරණ ක්ෂේත්‍රයේ කඩඉමක් සටහන් කරමින් ඉහළම අධිකරණයට පත් කළ නව විනිසුරුවරු 21 දෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද දිවුරුම් දුන්නා .
ශේෂ්ඨාධිකරණයට නව විනිසුරුවරු 06 දෙනෙක්, අභියාචනාධිකරණ නව සභාපති සහ අභියාචනාධිකරණ නව විනිසුරුවරු 14 දෙනෙක් අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දුන්නා .
640 Views
Comments