තවත් 410 කට සුවයි - සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 16,000 ඉක්මවයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
27

තවත් 410 කට සුවයි - සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 16,000 ඉක්මවයි

තවත් 410 කට සුවයි - සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 16,000 ඉක්මවයි

මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් අතුරින් තවත් 410 දෙනෙකු සුවය ලබා තිබෙනවා.

 

ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 16 226 දක්වා ඉහළ යනු ඇති. දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 5703 ක්. ගතවූ පැය 24 තුළ ශ්‍රී ලංකාවෙන් ආසාධිතයන් 559 දෙනෙකු වාර්තා වුණා.

 

ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 22 දහස් 028 ක්.

 

මිනුවන්ගොඩ-පෑලියගොඩ කොවිඞ් පොකුර පවතින්නේ 18 දහස් 491 ක් ලෙසයි.

 

මෙරට සිටින සැක සහිත රෝගීන් ගණන 725 ක්. ශ්‍රී ලංකාවෙන් දැනට කොවිඞ් මරණ 99 ක් වාර්තා වී තිබෙනවා.

 

 

 

views

595 Views

Comments

arrow-up