ජංගම රථ මගින් නිෂ්පාදන අලෙවි කිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ඉල්ලයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
29

ජංගම රථ මගින් නිෂ්පාදන අලෙවි කිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ඉල්ලයි

ජංගම රථ මගින් නිෂ්පාදන අලෙවි කිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ඉල්ලයි

ඇදිරි නීතිය බල පැවැත්වෙන ප්‍රදේශ තුල ජංගම වෙළද රථ ඔස්සේ බේකරි නිෂ්පාදන අලෙවි කිරීමට අවසර ලබා දෙන ලෙස සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ඉල්ලීමක් කරනවා.

 

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන මහතා අදාල බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශ නීතීන් වලට යටත්ව පෙර පරිදි හෝ ජංගම වෙළද රථ මගින් නිෂ්පාදන අලෙවි කිරීමට අවස්ථාව ලබා දෙන ලෙසයි.

 

 

views

841 Views

Comments

arrow-up