AUG
12
තවත් කොවිඩ් රෝගීන් 2,049කට සුවය

කොරෝනා වෛරසය ආසාදනයවී සිටි පුද්ගලයන් 2,049 දෙනෙකු පූර්ණ සුවය ලබා අද (12) දිනයේ පිටවගොස් තිබේ.
ඒ අනුව සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 302,455ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
851 Views
Comments