DEC
25
ශ්‍රී ලංකාවට පැමිණීමට සිටි රුසියානු සංචාරකයින් රැගත් ගුවන් ගමන අවලංගුයි

රුසියාවේ මොස්කව් නුවර සිට එරට සංචාරක පිරිසක් ශ්‍රී ලංකා වෙත රැගෙන ඒමට නියමිතව තිබූ ගුවන් ගමන අවලංගු කර තිබෙනවා.
රුසියාවේ එරොෆ්ලොට් ගුවන් සේවයට අයත් යානයකින් පුද්ගලයින් දෙසීයකට අධික පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා රැගෙන ඒමටයි නියමිතව තිබුණේ.
කොරෝනා වෛරසයේ නව ක්‍රමවේදය යුරෝපීය රටවල් පුරා පැතිර යාම හේතුවෙන් ගුවන් ගමන අවලංගු කිරීමට සිදු වූ බව එම ගුවන් සේවය දැනුම් දී තිබෙනවා.
649 Views
Comments