JUN
29
මධ්‍යම තැපැල් හුවමාරුවේ තැපැල් සේවක වැඩ වර්ජනය අවසන්

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ තැපැල් සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනය අත්හිටුවා තිබෙනවා.
තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ ගැටළුවක් මුල් කර ගනිමින් ඊයේ ඔවුන් මෙම වර්ජනය ආරම්භ කළා.
නමුත් ඔවුන්ගේ ඉල්ලීම් විසඳීම සඳහා බලධාරීන්ගෙන් ලිඛිත සහතිකයක් ලබා ගැනීමෙන් පසුව වැඩ වර්ජනය අත්හිටවූ බවයි ඔවුන් සඳහන් කළේ.
893 Views
Comments