අද කාලගුණය
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
31

අද කාලගුණය

අද කාලගුණය

ගාල්ල , මාතර දිස්ත්‍රික්කවල හා බස්නාහිර , සබරගමුව , මධ්‍යම , වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර වෙනත් ප්‍රදේශවල සාධාරණ කාලගුණයක් පවතින බව කාලගුණ දෙපාර්තමේන්තුව දන්වා සිටියි.

 

 


ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ හා මධ්‍යම කදුකරයේ බටහිර බෑවුමේ , උතුරු , උතුරු මැද , වයඹ , දකුණු පළාත්වල පැයට කිලෝමීටර 50 දක්වා සුළං ඇතිවිය හැක.

views

692 Views

Comments

arrow-up