අද රාත්‍රී 08 සිට ජලය කැපෙන ප්‍රදේශ මෙන්න
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
15

අද රාත්‍රී 08 සිට ජලය කැපෙන ප්‍රදේශ මෙන්න

අද රාත්‍රී 08 සිට ජලය කැපෙන ප්‍රදේශ මෙන්න

කොළඹ ප්‍රදේශ කිහිපයක අද පැය 09ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය පවසනවා.


ඒ අනුව අද රාත්‍රී 08 සිට කොළඹ 13,14 සහ 15 යන ප්‍රදේශ වල මෙලෙස ජල සැපයුම අත්හිටවනු ඇති.


එමෙන්ම කොළඹ 11 සහ 12 යන ප්‍රදේශ වලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බවයි ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය වැඩිදුරටත් දැනුම් දෙන්නේ.

 

views

811 Views

Comments

arrow-up