IDH රෝහලෙන් පැනගිය පුතු සොයා ගනී - මව සොයා මෙහෙයුමක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
20

IDH රෝහලෙන් පැනගිය පුතු සොයා ගනී - මව සොයා මෙහෙයුමක්

IDH රෝහලෙන් පැනගිය  පුතු සොයා ගනී - මව සොයා මෙහෙයුමක්

කොළඹ IDH රෝහලෙන් පළා ගිය කොවිඩ් ආසාදිත වයස අවුරුදු දෙකහාමාරක් වයසැති දරුවා ඇහැළියගොඩ ප්‍රදේශයේ යාය පාර ප්‍රදේශයේ පිහිටි නිවසෙන් සොයා ගෙන ඇති බව පොලිසිය පවනවා.

 

ඊයේ රාත්‍රී 9.10ට පමණ මෙම දරුවා සහ ඇයගේ මව රෝහලෙන් පළා ගොස් තිබුණා.

 

රෝහලෙන් පළා ගිය මව 25 හැවිරිදි එම කාන්තාව සහ ඇයගේ දරුවා බස් රථයකින් සිය නිවස කරා ගොස් ඇති බවයි හෙළිවී ඇත්තේ.

 

මේ වන විට එම කාන්තාව සොයා ආරක්ෂක අංශ මෙහෙයුමක් දියත් කර තිබෙනවා.

 

 

views

584 Views

Comments

arrow-up