JAN
16
අද දිනයේ නව කොරෝනා ආසාදිතයින් 715 ක්

අද දිනයේදී තවත් කොරෝනා ආසාදිතයින් 372 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
ඔවුන් සියලු දෙනාම පෑලියගොඩ උගුර ආශ්‍රිතයින් බවයි වාර්තා වන්නේ.
ඔවුන් සමඟින් අද දිනයේ හදුනා ගැනුණු ආසාදිතයින් සංඛ්‍යාව 715 ක්. මේ දක්වා මෙරටින් හඳුනා ගත් සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 52,307 ක් ලෙස හළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරන්නේ.
677 Views
Comments