AUG
20
අල්ලස් කොමිසම රාජිතට එරෙහිව නඩු පවරයි

අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්ත, ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති හා හිටපු කළමනාකරණ අධ්‍යක්ෂකට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබ තිබේ.
එලෙස අල්ලස් කොමිසම නඩු පවරා තිබෙන්නේ අධිචෝදනා 05ක් යටතේදී ය.
1072 Views
Comments