21 වනදා සිට සංචරණ සීමා වලට යටත්ව දුම්රිය ධාවනයට සැලසුම්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
19

21 වනදා සිට සංචරණ සීමා වලට යටත්ව දුම්රිය ධාවනයට සැලසුම්

21 වනදා සිට සංචරණ සීමා වලට යටත්ව දුම්රිය ධාවනයට සැලසුම්

දුම්රිය ධාවන කටයුතු සංචරණ සීමා ඉවත් කිරීමත් සමග ලබන 21 වන දින ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. 

 

කෙසේ වෙතත් සංචරණ සීමා ඉවත් කළ ද පළාත් අතර සංචරණ සීමා තවදුරටත් ක්‍රියාත්මක වන බැවින්  මීට පෙර පළාත් අතර ක්‍රියාත්මක වූ ආකාරයට දුම්රිය ධාවන කටයුතු සිදුකරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණී සෙනරත් මහතා ප්‍රකාශ කළේ. 

 


මේ අතර සංකරණ සීමා ලිහිල් කිරීමත් සමඟ ලංගම බස් ධාවනයට එක් කරන ආකාරය පිළිබඳව ඉදිරියේදී තීරණයක් ගන්නා බව එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස මහතා ප්‍රකාශ කළා. 
 

views

972 Views

Comments

arrow-up